Skip to content

Lyrics

සිංහල
ටජ් මහලක්‌ තනවන්න නෑ මට ඔබෙ සෙනහසට හිමි හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌ බඳිමී සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන අන්ධය දෙනයන බිහිරිය දෙසවන මගේ උදානය අමිල නිදානය ඔබමය ජීවය මිහිරිය දෙසවන තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු තරුපති සහකරු ඔබයි මියනතුරු

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs