Skip to content

Lyrics

සිංහල
සුවඳයි මුවේ මල් පැණි නෙතලින් හැලේ නිල්මිණි මා ජීවිතේ පණ වැනි නැළවෙන් දුවේ රෝෂිණී...... අම්මා නුඹේ කිරට ගියා කිරි එනවා එන්ට ගියා කිරි මුට්ටිය ගගේ ගියා ගඟට උඩින් කොක්කු ගියා..... ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා..... අතට වෙරළු ඇහිදගෙනේ ඉනට පලා නෙළාගෙනේ බරටම දර කඩාගෙනේ එයි අම්මා විගසකිනේ......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs