Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: එදත් සූරයා අදත් සූරයා (1972) සුදු පාට මීදුම් ගලාලා අර පේන කන්දේ වෙලීලා මදහාසෙ පෙන්වා බැදිලා දෙදෙනාට රහසේ කියාදේ ආදරේ .... නීල ඔබ දෑස යහනාව සුවදේ එන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ සුදු පාට මීදුම් .... ආදරේ .... ඈත දිය රැල්ල පිස ආව සුලගයි ගන්න අත ගන්න ලං වෙන්න සිසිලයි සීත දුරු වන්නේ අද වාගේ රැයකයි හීන එළි වෙන්නෙ හෙට ආයෙ හිරුටයි හීන එළි වෙන්නෙ හෙට ආයෙ හිරුටයි සුදු පාට මීදුම් .... ආදරේ ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs