Skip to content

Lyrics

සිංහල
සුදේහිනියෙ පිදු ආලය පණ සේ රකිමි ඔබේ නීල නුවන් තුළින් සුරලොව දකිමි ළඟා කරන ආලෝකය ජීවිත මැදුරේ මගේ කවක පදයක් මෙනි ඔබ මට සොදුරේ..... ඕනෑ නැත රන් මිණි මුතු මා සතු වන්න දායාදය පිණිස ඔබේ හදවත දෙන්න තාම අපේ සෙනෙහස දළු දා ලියලනවා ප්‍රේමශිකාවගෙ බැල්මට හද පරදිනවා..... ඉසුරුබරියෙ උපමාවක් මෙසේ පැවසෙතේ ඉසුරුමුණියෙ පෙම් යුගලද කියා මට හිතේ උාද් හවා එන මඳ සුළඟට මුසුවෙද්දෙන් ඹබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs