Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : අපේක්ෂා (1978) : සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා - පෙමට පායලා M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා - පෙමට පායලා : රෝස මලට හිත වැටිලා බඹරෙකු සේ මා සොයලා ඈත හිටන් ආ... ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා M: මා ආදරේ පායන් හදේ : මා ආදරේ පායන් හදේ M: ගුණ සුවඳට මත් වෙනවා හද මල් උයනක් වෙනවා සිත උතුරා ආ... සිත උතුරා ගලන පැයේ ඔබ ළං වෙනවා : මා ආදරේ පායන් හදේ M: මා ආදරේ පායන් හදේ & M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා - පෙමට පායලා : පෙමට පායලා M: පෙමට පායලා : පෙමට පායලා M: පෙමට පායලා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs