Skip to content

Lyrics

සිංහල
සිතේ දුකාක්‌ නැතී මිනිහා මේ ලෝකේ දැනගත් මිනිහා එයා තමයි දුක නැති මිනිසා මෑණියෝ මා නැළවූ ආදරේ දැක්‌කේ නෑ දෑසින් මා පා සෙනේ අක්‌කාගේ ප්‍රේමෙය හින්දා ඒ හැමා දැනුණේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ දුක්‌වෙන්නේ නෑ මා අක්‌කා හින්දා මේ සැමදා... පිපුණු වනමල් වගේ හාදු දී නටති හැම දෙන වී පොදී ස්‌ථීර නෑ මේවානම් සැමදා පරවෙන්නා වාගේ යයි මැරී නෑදෑයෝ හා වස්‌තු ගෙනියන්නේ නෑ අපි....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs