Skip to content

Lyrics

සිංහල
සිතකින් හැඩූ කඳුළු මා නෙතේහි බල හිඳී තනිවී පරාජිතව - මා දිවා රෑ බලා ඉඳී.. මායා මනෝ ලොවේ පෙර.. දින මා සිනාසුනා... පෙරදා සුරංගනා ලියකට මා සිනාසුණා සැමරුම් මැවූ දිනක මා නැගූ ඒ විළපයේ සුසුමින් අතීතයට මා - සදාකල් ගියා ප්‍රියේ කඳුළින් නිවා වර්ණවූ ලොව... කොහෙදෝ කොහේ තියේ - මා හා ඔබේ සෙනේ සමුගත් දා මගේ ලොවේ නිවුණා ප්‍රදීපයේ - ගිනි සිළු නිවුණා භවෙන් භවේ වරදක්‌ උනේ ප්‍රියේ කෙදිනක හෝ මගේ නොවේ.. අඳුරින් මිදී දෙදෙන හා - සිනාසී නෙතින් නෙතේ. සුරතින් බැඳී දිනක මා පිපේවා හැඟුම් සිතේ ඉවසා ඉඳින්නදෝ එනතුරු ඒ අනාගතේ තනිවී පරාජිතවී මා බලා හිඳී...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs