Skip to content

Lyrics

සිංහල
සීත මෝසම් ගීත නාදේ චංචලයි ලොව දැන්නම් හඬ රුං රුං සිත සංසුන්... නෑ මහදේ සංතාපේ දැන් ඉන්නේ මා සන්තෝසේ... මා දැන් සිටින්න විනෝද තරංග මල් ලෝකේ සීත මෝසම්... ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ... පියඹා සැනසුම සොයන්නෙ බඹරෙකු විලසින් මා සීත මෝසම්... දොයි දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ... කෝ දැන් සැනසුම් හැඟුමන් ගෙනදුන් ගී රාවේ සීත මෝසම්...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs