Skip to content

Lyrics

සිංහල
සසරේ පිපාසේ නිවා ගන්න ආවා නවාතැන මේ ලොකේ අහෝ දුක නොවේවා..... සසරේ පිපාසේ..... උපන්නොත් මැරේමයි වලක්වන්න නම් බෑ තනියෙන් උපන්නේ තනියෙන් මැරෙන්නේ..... සසරේ පිපාසේ..... හෙට හෝ අනිද්දා කියා කල් ගනු බෑ මරු මෙහි ආ දා නැත කිසි බාධා...... සසරේ පිපාසේ.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs