Skip to content

Lyrics

සිංහල
සරසවියේ රෑ නිසංසලේ ඔබ නිදනා පොඩි යහන් ගැබේ මන්දාලෝකය දුරින් පෙනේ ගිනියම් ගියි වැටක් වගේ..... සෙංකඩගලපුර අපමණ ගිරි කුළු අප වෙන් කරනා පවුරු විලාසෙන් මුරකාවල් බැඳ කළුවර මහ රෑ හඬනවා මෙනි තනි වූ මා සිත..... පේරාදෙණියේ පුෂ්ප උද්‍යානේ සැතපෙන කුසුමක මඳ මඳ සුළඟක් මහවැලි දියරැළි විනිවිද පා වී ඔබේ සුවඳ සේ මා ළඟ දැවටේ.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs