Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : මිහිදුම් සළු (1985) සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා...... (වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා... ) හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා සරා සඳේ...... (සැඟවී ඈත මේ හිම යායේ කොහේ පාවෙලා... ) මිලාන වී ගියාද ඒ සිනා වාසනා සරා සඳේ......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs