Skip to content

Lyrics

සිංහල
(සඳරාණි තනි වී නිල් අහසේ මිනි පහන නිවිලා අද නිවසේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ.... ) ගේ පුරා දුවන්නේ සමනල පාට සිතුවම් අඳින්නේ ගීතිකා ගයන්නේ යලි කවදාද සුරතල් දකින්නේ ටිකිරි ලියේ සිහින දිගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ සඳරාණි තනි වී.... පා මුලේ වැටෙන්නේ සුදු අම්මාට නේදෝ වඳින්නේ ගී ගයා රඟන්නේ යලි කවදාද සුරතල් දකින්නේ ටිකිරි ලියේ සිහින දිගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ සඳරාණි තනි වී....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs