Skip to content

Lyrics

සිංහල
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා....... ) මේ ලෝකයේ දුගියා මේ මහ පාරේ සදා හාමතේ (සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා....... ) (නැති බැරි මිනිහා පාගා දමාලා රුපියල් සත රජ වූවා කෙනෙකු සිනාසේ කෙනෙකු හඬන්නේ ලෝකයේ දෛවය පෙන්නා....... ) (අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා...... ) (සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා....... ) (මහා මන්දීරේ බාල් නටන්නේ මිනිසුන් දුක නෑ දන්නේ ඇති නැති ලෝකේ වෙනස පෙනෙන්නේ අහසයි පොළොවයි වාගේ........ ) (අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා...... ) සැමටම සතුට........

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs