Skip to content

Lyrics

සිංහල
සමනල මුදුනේ සිරි පාද සිඹ සිඹ උදා ඉරක් පායයි සැනසිලි සුවදෙන නවමල් සුවඳින් දැහැම් දැයක් පිබිදෙයි... කුලමල ධනබල නොතකන හෙළ දැය සුදු බුදු රැස් පැතිරෙයි සැම මෙත් කරුණා බුදු බණ පදයක සිහිලෙන් රට සැනසෙයි... සමනල මුදුනේ... මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන නව යුගයක් ඇරඹෙයි තුන් සිංහලයම ඇත වැල් බැඳගෙන නිවහල් සුවය විදී... සමනල මුදුනේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs