Skip to content

Lyrics

සිංහල
ස රි ග ම ප - ප ප ප - ධ ම රි මා ගයන්නේ රංගනාවේ ගායනා මේ නාරී - මනහාරී මනහාරී - මේ නාරී හද ආදරේහි අංගනාවි මා තමා..... ආශා හිතේ - නාදෙ රැව් නගා ජීවිතේ අහසේ - චන්ද්‍රා පායන්නා ඒ චන්ද්‍රා - මා නේදෝ ආලෝකේ - දැනුනාදෝ පෙම් මාලිගාවෙ මන්දහාසේ මා තමා..... මධු මී ඔබයි - ජීව කුසලානේ ඒ නුරා පානේ - දෝතින් මා බොන්නේ ජීවනයේ - වීණාවේ පෙම් ගීතේ - ඔබ වේ නමි මගෙ මංගලාවි දැන් ගයමි පෙම් ගායනා.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs