Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : සුමිතුරෝ (1983) හෝ...හෝ..ආ...ආ.... (රුන් රුන් රුන් රඟන්නේ බඹරේ වැල්ලේ අපේ පිනත් පෑදිලා ඉහේ මලත් පීදිලා.... /) (ඇයි හැංගෙන්නේ යාළු මංගල්ලේ ලංවේලු සිකුරා රජ වී ඉන්නේ... ) හෝ...හෝ... කොහෙන්දෝ ගෙනල්ලා උපන් වාසනා රුන් රුන් රුන් රඟන්නේ.... (රන් වන් පෙම් රූ ඈත දැන් දැන් ලංවේ මෑත ලතවී ඉන්නේ මංදෝ... ) හෝ...හෝ.... තැවෙන්නෝ දිනන්නෝ අපේ ජීවිතේ.... රුන් රුන් රුන් රඟන්නේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs