Skip to content

Lyrics

සිංහල
(රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ කුමාරී කුමාරී කොහේදෝ මගේ... ) මේ වේදනා ඈත පාවී ගියාවේ කුමාරී කුමාරී කොහේදෝ මගේ අනන්තේ දිගන්තේ සුලන් රැල් ඇඳේ උදාවු වසන්තේ මිහිරි නොවේ දිවා රෑ ගෙවී යයි ලොවේහී මෙසේ සරාගී වියෝ ගීත රාවේ ඇසේ මේ කල්පනා සෝක සන්කා මවන්නේ කුමාරී කුමාරී කොහේදෝ මගේ සුසුම් වැල් ගලාලා පැතුම් සුන් වෙලා රුවන් තාරකාවෝ මොකෝ හැංගිලා ශ්රුන්ගාර ගංගා දිලේ සාගරේ දුරස් වෙන්නෙ ඇයි මා පැතූ ආදරේ බලා ඉන්නවා මා ප්‍රියේ හුදකලාවේ කුමාරී කුමාරී කොහේදෝ මගේ (රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ කුමාරී කුමාරී කොහේදෝ මගේ... ) මේ වේදනා ඈත පාවී ගියාවේ කුමාරී කුමාරී කොහේදෝ මගේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs