Skip to content

Lyrics

සිංහල
රන් වන් පහන කෝ - දැල්ල නිවී ගියා මා අත වැරදි නෑ - වෙන්වුනෙ ඇයි ඔයා..... මේ මුළු ජීවිතේ - කෝ මා පැතු ආදරේ මා පැතු ආදරේ ශෝකය පමණකි මේ වගේ දෙයක් කරන්න මා නොවේ වෙනස් වුණේ..... ජීවිත කාලයේ - ශෝකය ඉවසලා ආවෙමි සැප සොයා නැත එය හමුවෙලා උපදමි බවෙක අනෙක ඔබට සුභ පතා ලොවේ.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs