Skip to content

Lyrics

සිංහල
රන් තිලකා - පොඩි සුමනා සුදු ශීලා - කළු මැණිකා මෙහි ආවදෝ - මං ආදරෙයි මාගෙ ගී අසලා..... රුවැති ළඳුනේ ප්‍රීති වෙලා ජෝතිමත් වූ ගී අසාලා - ආදරේද අසාවි අ රෙ රෙ රෙ රෙ සඳවති සීතා - ලලිත රූපා මා වටේ පිරුණා..... දේවි මාලා චන්ද්‍ර ලාලනී මා කෙරේ සිත බැඳුනේ කව්රු හිටියත් ගී අසාලා කළු මැණිකෙ මට සුදු නේ අ රෙ රෙ රෙ රෙ මැණිකෙ කුමාරි එන්න මා හා ආදරේ බැඳුනේ.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs