Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ඔහොම හොඳද (1970) රජකම් කෙරුවත් කළ කම් පලදේ ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ (මේ ඔබට වගේ දුක මටද උනේ... ) (මේ වාරේ මගේ ගියපාර උඹේ... ) මේ වාරේ මගේ ගියපාර උඹේ රජකම් කෙරුවත් කළ කම් පලදේ බැරි වෙනවා සවිබල යනවා දුගියා අසරණයා වේ මේ තැලෙන එකා තව තලන යකා (නොතබමි ලෝකේ මා ඉන්න තුරා... ) රජකම් කෙරුවත් කළ කම් පලදේ...... සවිබලය නැතේ පිරිවර නොමැතේ රජිඳා සටනින් පැරදේ හොඳ හිත ලෝකේ ජය අභිශේකේ (බල්ලොත් නොකනා මේ සල්ලි නොවේ... ) රජකම් කෙරුවත් කළ කම් පලදේ......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs