Skip to content

Lyrics

සිංහල
(රෑ හීනේ ආවද මා සොබනි ඈ වේදෝ මාගේ ප්‍රියා භාරියා).. අර අම්මා අප්පා කවුරුත් නැත්තේ දන්නෝ දන්නේ ගම්මානේ රෑ හීනේ ආවද... පාවඩ දම්මාලා මල්මාලා එල්ලාලා බැඳලා ගෙඩි තොරණ නෑදෑයෝ ගෙන්නාලා ගම්මානේ හොල්ලාලා රැකලා කුල සිරිත නැකත අප හට එන්නෙ කොහෙන්දෝ නෝනේ සුගත අසු බැඳි අස්ස කරත්තෙන් නැනේ මා එන මාවත වැහි වැහී එන බාලවියේ බැඳි පෙම් රස විකසිත රෑ හීනේ ආවද... රෑ මැද යමු නෝනේ පෙම් ලීලේ පෙන්නාලා රටට නොකියාම අදාට දුක් ශෝක ලංවීලා උන්නාම නොමැත දුක ශෝක තිබෙන තුරු පණ රන්න හිතෙන්නේ නෑනේ එකම වහලක ඉන්න හිතාපන් නෑනේ මේ අත මේ හිත පණ තිබෙනා තුරු පෑව සෙනේ වෙත දෙන්නම් ලංවී රෑ හීනේ ආවද... අර අම්මා අප්පා කවුරුත් නැත්තේ දන්නෝ දන්නේ ගම්මානේ රෑ හීනේ ආවද... ඈ වේදෝ මාගේ ප්‍රියා භාරියා.. /

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs