Skip to content

Lyrics

සිංහල
රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා... / හිනෙහෙන විට මුතු දිලිසෙනවා නලලේ අඩ සද බැබලෙනවා... පැතුමට බැරි වු කාටදෝ සිතනා විලසට සිදුවේදෝ රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා ගී දෙක රස ඉතිරේ මුවගින් නා දළු ලෙලදෙනවා තොලගින්... අප සිඔ සිඔ හමනා සුලගේ යලි හමුවන්නේ කොතනදෝ රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා... /

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs