Skip to content

Lyrics

සිංහල
පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ පැතිරෙයි විනෝද මිහිරේ අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු වැදුනොත් ලෝකෙට මුක්‌කු කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs