Skip to content

Lyrics

සිංහල
ප්‍රේමෙන් බැදෙන්නෝ සිටිති ලොවේ එයින් කීයෙන් කීදෙනෙකුන්දෝ දන්නේ සුවේ බඹරා පියාඹා මල් මල් සොයා රොන් ගන්නා වාගේ පෙම් ගීතිකා ගයා..... රස තැන් සොයලා යම් ලෝකයේ ළතැවී ඉඳ නෑ මා සෝකයේ ගීතය මාගේ ජීවිතයයි ආදර ජීවේ මී විත වෙයි මා දිරි දී පුබුදන්නේ මාගේ සිතයි...... එළියේ එළි වී රෑ වෙද්දෙන් දෙතොලේ මධු මී වෑහෙද්දෙන් මල්සරට පෙම් ලොව උයනේ මම වෙමි මල් හී දුනු දුන්නේ ලෝකය නම් උයනෙකි මල් මධුරයි රසයි.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs