Skip to content

Lyrics

සිංහල
ප්‍රේමේ දීපශිකා ඕ කාන්ති කාන්ති නගා දැල්වේවි රඟා ආලෝකේ විහිදා ප්‍රේමේ දීපශිකා කුසුම් රොන් උරා බී බඹර බඹා වී ආනන්ද පෙම්වනේ සුන්දර ජීවිතේ ජීවන උයනේ පෙම් මල මානේ බඹරා ඔබයි පියේ පියඹා එනු වහා රටා මවා ප්‍රේමේ දීපශිකා .... අපේ පෙම් කතාවේ කුමරා සුදා වේ කුමරිය මම වෙමි රාජධානි ජීවිතේ අමා ඔගේ ගලනා ගිලී නාමු පීනා රැළි එයි ඔබයි සුදෝ ගලා එන්න හා හා හෝ ගා රැල් නගා ප්‍රේමේ දීපශිකා ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs