Skip to content

Lyrics

සිංහල
පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ ඒ ගෙවූ අතීතේ ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ මගෙ ආදර අරණේ වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයි

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs