Skip to content

Lyrics

සිංහල
පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ පණ සේ මා පෑහී පෑහී ආ මිතුරේ කවුදෝ දන්නේ ඔබ හා යළි මා හමුවේදෝ මේ ගමනේ පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ.... ගසේ දලු දමන්නා විලාසේ අතූ සහෝදර පෙමින් මේ බැඳීලා ඉමූ කඩා බිඳ දමන්නෝ කියා දී ගතූ බලාගමු නිදැල්ලේ දිනේදී මතූ මිතුරෝ ඔබ මා සසරේ හැමදා හමුවේවා මේ විලසේ.... පෙර ජාති ජාති...... සඳේ ලප ලෙසින් වී සදා කාලෙදී ඔබේ රුව සිතින් මා නොයාවී මැකී කුසේ එක උපන් සේ වෙළීලා බැඳී රැඳී ඉමු පොරොන්දූ වුණා සේ අපී හිරු හා සඳ සේ තරු හා රැය සේ හමුවේවා මේ භවයේ...... පෙර ජාති ජාති......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs