Skip to content

Lyrics

සිංහල
පායන දේදුණු කුමටද පල නැත - ඇහි පැමි ඇත ඔබෙ වතේ මා ළඟ ඈ ඇත ඒ වත මට ඇත - නොතැවෙනු මැන සඳ වතේ ආදරයේ සමනළියේ - මා ඔබගේ - මලය ප්‍රියේ අහා.... අහා හා... නෙළුම් විලයි හිරු එළියයි - අරුණෙහි හිනැහෙන නිසා සමන් වැලයි මල් පොකුරයි - සුළගේ නැලවෙන නිසා ආදරෙන් බලන්නේ - කවුරුදෝ සොයන්නේ අපේ පෙම් කතාවේ - මා ඔබේ පෙම් කුමරාවේ අදයි හෙටයි මතු දවසයි - ඔබෙ පිය සෙවනෙහි මවා ලැඟුම් ලබයි මගෙ දෙනුවන් - උදයේ මෙන් රෑ දිවා ජීවිතේ වසන්තේ - නැගෙන තුරු දසන්තේ බැඳි ඉමු දයාවේ - ආදරේ මල් රජ දහනේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs