Skip to content

Lyrics

සිංහල
පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් මේ සෑම දේම සිහිනයකි බලන් සිත් යොමන්.. / සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක්‌ වන්නේ කිසිවක්‌ නෑ සදහට රැඳුණේ ජීවය තණ අග පිණි බිඳුවේ මේ සෑමදේම සිහිනයකි බලන් සිත් යොමන්.. පතනා දේ සුන් වේ නම්.. ලොව සුන්දර දේ නොපෙනේ නම් දෑසක්‌ කුමකට ලැබුණාදෝ මිහිරක් සවනට නොදැනේ නම් දෙසවන් කුමකට ලැබුණාදෝ මේ සෑමදේම සිහිනයකි බලන් සිත් යොමන්.. / පතනා දේ සුන් වේ නම්..

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs