Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : කවුද රජා (1976) පන්දම් අල්ලා ගත් නම්බු නාමේ පන්දම් අල්ලා ගත් නම්බු නාමේ මේ කාලේ අවලංගුයි නෝනේ දුප්පත් අපි රජවරු මේ කාලේ දුප්පත් අපි රජවරු මේ කාලේ පන්දම් අල්ලා ගත් නම්බු නාමේ මේ කාලේ අවලංගුයි නෝනේ දුප්පත් අපි රජවරු මේ කාලේ දුප්පත් අපි රජවරු මේ කාලේ (පිංවන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ ඇයි තාමත් පරදේසින් වාගේ)... (මේ දේසේ ඔබගේ මේ දේසේ අපගේ ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා)... (දුප්පත් අපි රජවරු මේ කාලේ)... පන්දම් අල්ලා ගත් නම්බු නාමේ මේ කාලේ අවලංගුයි නෝනේ දුප්පත් අපි රජවරු මේ කාලේ දුප්පත් අපි රජවරු මේ කාලේ (බොරු ලොක්කෝ ලෝකේ දැන් සොක්කෝ වාගේ මේ කාලේ නෑ ගානක් ගන්නේ)... (ගමේ කොල්ලො එන්නේ පන්දම් ගලවන්නේ ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා)... (දුප්පත් අපි රජවරු මේ කාලේ)... පන්දම් අල්ලා ගත් නම්බු නාමේ මේ කාලේ අවලංගුයි නෝනේ දුප්පත් අපි රජවරු මේ කාලේ දුප්පත් අපි රජවරු මේ කාලේ (මේ නෝනා වාගේ නෝනාලා අපගේ ඇයි තාමත් සිංහල වී නැත්තේ)... (පාට ගාපු මූනේ සායම් හේදෙන්නේ ඔය සංකර තාලේ හරි යන්නේ නෑ)... (දුප්පත් අපි රජවරු මේ කාලේ)... පන්දම් අල්ලා ගත් නම්බු නාමේ මේ කාලේ අවලංගුයි නෝනේ දුප්පත් අපි රජවරු මේ කාලේ.. දුප්පත් අපි රජවරු මේ කාලේ.. දුප්පත් අපි රජවරු මේ කාලේ.. දුප්පත් අපි රජවරු මේ කාලේ..

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs