Skip to content

Lyrics

සිංහල
පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඬ දෝ ඇසෙන්න‍ේ.... ඔබ වියොවෙන් වේදනාවෙන් හීන් හිරි පොද වැටුනු දවසක නෑසියන් හා කරපිටින් මා ගෙය ගියා ඔබ සොහොන් පිටියට..... ඒ සොහොන් කොත පෙනෙන මානේ පුංචි කුටියක කවුළුවක් ළඟ බලා ඉන්නෙමි සිතින් හමුවී කියා ලන්නට සිතක බැඳි පෙම.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs