Skip to content

Lyrics

සිංහල
ඔන්න බබො බිල්ලා... (ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා... ) බැන්ද නේක මුහුනු ..... බැන්ද නේක මුහුනු ගැලවේවි ඇත්ත ඉදිරියේ බැන්ද යක්ෂ මූණු හංගන්න බැරිය මේ ලොවේ ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා... යුක්ති ධර්මතාවේ... මේ ලොවේ මේ ලොවේ මේ ලොවේ ලොවේ ලොවේ (යුක්ති ධර්මතාවේ තනි ශක්ති බලය වේ ලොවෙ... ) යුක්ති ධර්මතාවේ... යුක්ති ධර්මතාවේ වංචාව බොරුව රජ නොවේ ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා... ඇත්තට අත දීලා... ඇත්තට අත දීලා පය දෙන්න බොරැව දුටු තැනේ ඇත්තට අත දීලා... ඇත්තට අත දීලා පෙන්නන්න යුක්තියේ බලේ ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා... ඔන්න බබො බිල්ලා....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs