Skip to content

Lyrics

සිංහල
ඔබ නිදන්න ඔබ නිදන්න... සුවෙන් සැතපිලා ඉහ ඉද්දර මම ඉන්නම්... පවන් සල සලා ... පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා... පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා... රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතේ... ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට සිතෙ... ඔබ නිදන්න ඔබ නිදන්න .../ හිත මාගෙ හඳුනාගත් පරමාදරියේ... ඔබ වාගෙ සුන්දරියන් ඈත සීගිරියේ... අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා... අලුත් ඉරක් පායනු ඈත හෙට උදෑසන... ඔබ නිදන්න ඔබ නිදන්න ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs