Skip to content

Lyrics

සිංහල
ඔබ මා ළංකළා ගැයූ ගීතිකා බැඳුනා ගී සරින් ඔබ හා මා හද ගීතවත් වී යාවී ලොව ප්‍රීතිමත් වී යාවි ඔබ මා හා ලොව මා හා ඔබ මා ළංකළා රස ගීතිකා ඔබ මා ජීවිතයේ ජය වූවා මහදේ වේදනා ගැයෙනා රාවේ ඔබගේ වේදනා සනසා ආවේ ගීතය ජීවිතයේ අර්ථය මාගේ සඳ හාවා රැඳුණා සේ නද දී හා බැඳුණා සේ ඔබ මා ... වෙයි නම් මා ඔබේ රස ගී රාවේ සතුටයි සදා මා ලබනා ජීවේ ගීතය ජීවිතයේ පැතුමයි මගේ කොඳ මාලා මදහාසේ සඳ පායා පිපුනාසේ ඔබ මා ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs