Skip to content

Lyrics

සිංහල
(ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මගෙ වාසනා මා අමතන්න සනසන්න මගෙ වාසනා... ) (රැව් දේ හඬ රැව් දේ සැතපී ඔබ මහදේ... ) ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන පහන් මොටද රන්වන් ඔබ ලඟ ඉන්න.... (සිහිනෙන් ඔබ එනවා සතුටින් පොපියනවා... ) ඔබ ගැන මතකය මතක තියාගෙන මම තනිවම ඉන්නම් ඔබ ලඟ ඉන්න....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs