Skip to content

Lyrics

සිංහල
නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ නින්ද නේන රාත්‍රීයේ.../ අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා නින්ද නේන රාත්‍රීයේ.../

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs