Skip to content

Lyrics

සිංහල
නිල් දෑසින් හිනැහෙන්නේ - නාඳුණනා සුරතලියේ මට මතකයි ඔබ උන්නා - අප විදුහල් සැණකෙලියේ පෙර හිත මිතුරන් හමුවේ - හිනැහී පාමින් සෙනෙහේ සමනළියක සේ පියඹා - උඩවැඩියා මල් උයනේ දඟකාර නෙතින් ඉඟි දී - පෑ කෝල සිනා සිහිවේ මට මතනයි ඹබ උන්නා - අප විදුහල් සැණකෙලියේ තරු වියනක් මැද අහසේ - පෑයූ පුන් සඳ විලසේ මා හද අඹරේ පායා - හිනැහීයන් සදවතියේ මේ ප්‍රේම හදක් තනි වී - වැළපෙන්නට පෙර ආයේ මට මතකයි ඔබ උන්නා - අප විදුහල් සැණකෙලියේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs