Skip to content

Lyrics

සිංහල
(නිල් අහසේ උමතු වලා ගොලු වි දුක්සේ පාවෙනවා ගිමිහානේ හිරු නැගලා පිපුනු කුසුමිපෙති පරවෙනවා...... ) තන පලසේ පිනි කදුලු සලා ලොවට වියෝ දුක පතල කලා ඔබගේ ආදර මදු ගීතේ වෙනදා මෙන් සවනට නෑසේ ඇයි මේ මිහිකත වැලපෙන්නේ...... නිල් අහසේ උමතු වලා... එදා පිපුනු මල් හිරු එලියේ අද නොපිපේ මගෙ සුරතලියේ යෞවනයේ රන් තිරය ඉරා ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ එය නෑ කදුලෙන් සේදෙන්නේ..... නිල් අහසේ උමතු වලා... /

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs