Skip to content

Lyrics

සිංහල
නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ සවන් සැනසේවා - රාව පැතිරේවා සැවොම තුටු වේවා - වාසනා වේවා නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ ගී පොත මා සතු වේවී - ලොව ගී රජදහනක් වේවී මී විත පිරි ඉතිරේවී - ඔබ ඒ මිහිරෙන් නැළවේවී සිතට කොඳුරා - ඔබට කියනා රහස ගීය තමා.... නිදි නැති රෑ යාමේ.../ පාළුව ඈතක පාවී - සහනේ සැනසුම හිමි වේවි මේ ලෙස කාලය යාවී - අද රෑ ගතවී එළි වේවි අදද තිබෙනා - හෙටද ලැබෙනා සතුට ගීය තමා..... නිදි නැති රෑ යාමේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs