Skip to content

Lyrics

සිංහල
නීල දෑස පුරා - සිහින ලො‍වෙන් පෙරා වෑහෙ කැලුම් නුරා - මා ඹබෙ පෙම්බරා සසරෙ එකට සරා - පැමිණ පෙරුම් පුරා ගියද නොසිතු යුරා - මා ඹබෙ පෙම්බරා මිහිරි සුවඳ ඹබේ - මහද වතට එබේ පෙරදි දිනෙක බවේ - ලදිමි එවන් සුවේ සසරෙ එකට සරා - පැමිණ පෙරුම් පුරා ගියද නොසිතු යුරා - මා ඹබෙ පෙම්බරා නීල දෑස පුරා - සිහින ලො‍වෙන් පෙරා වෑහෙ කැලුම් නුරා - මා ඹබෙ පෙම්බරා මාද ඹබද මෙසේ - දෙපොල දෙතැන වෙසේ දිනක මෙලොව කුසේ - පතමි රැඳෙන ලෙසේ සසරෙ එකට සරා - පැමිණ පෙරුමි පුරා ගියද නොසිතු යුරා - මා ඹබෙ පෙම්බරා නීල දෑස පුරා - සිහින ලො‍වෙන් පෙරා වෑහෙ කැලුම් නුරා - මා ඹබෙ පෙම්බරා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs