Skip to content

Lyrics

සිංහල
නව අවුරුදු දා බක් මාසේ දේශයේ ග්‍රාමයේ සාමය රැව්පිළි නැගේ නව අවුරුදු දා බක් මාසේ ගමින් ගමට දේශයේ නව අවුරුදු සාමයේ රැව් පිළිරැව් හඬ දිදී මල් බුලතින් සැරසෙති පන්සලේ හඬ නැගී ඝාණ්ඨාරේ රැව් දෙතී නව අවුරුදු දා බක් මාසේ රබාන රත් කර හොඳින් ලියන් නගයි නව රැඟුම් කොහෝ ඉඳන් ගීත ගයයි රබාන හැඬවෙන හඬින් අක්කලා මල්ලිලා එන්න නැකත ලං වෙලා නව අවුරුදු දා...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs