Skip to content

Lyrics

සිංහල
(මුනි පාද පියුම් බබළන රන් සමනළ කන්දේ ඇත් වාහන නැඟි සුමන සමන් දේව සුරින්දේ... ) (එක මවගේ දරුවන් මෙන් මුළු ජාතිය වන්දා මව් භූමිය ලංකා දෙරණට සිරිකත කැන්දා… ) සිව් දේශය සෞභාගය නෙක සව්සිරි රන්දා රැක දේවා මේ දෙව් සුරිඳු ජය දද බන්දා… මුනි පාද පියුම්.../ (මුනිදානන් පා පහසින් පින්වන්ත මේ බිමේ පන්දහසක් කල් පවතින් සම්බුද්ධ සාසනේ… ) බල මහිමෙන් සව් සරණ දෙවා සදා පා සෙනේ කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ.... මුනි පාද පියුම්..../ (කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ.... )

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs