Skip to content

Lyrics

සිංහල
මීදුම් ගලා කන්දේ - ඉවසන්න බෑ සීතේ උණුසුම් දැනේ දෑතේ ළංවී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ..... ගී ගයන්නේ මං කා නිසාද දැන් .../ පෙම්බරයි දසුන් සුන්දරයි හැඟුම් ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ සියුමැලියේ මා මත්වේ මුසපත්වේ ළංවී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ.... මීදුම් ගලා කන්දේ .../ රන් රුවක් වගේ පෙම්බරා මගේ.. මේ නිසංසලේ සිත් පහන් කළේ ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ මා මත්වී - මුසපත්වී - රසවත්වී ළංවී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ..... මීදුම් ගලා කන්දේ ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs