Skip to content

Lyrics

සිංහල
මේ නොනිමෙන දිවි ගමනේ... නිවනේ මඟ පෙනෙන තුරා... අම්මේ ඔබෙ පුතෙකු වෙලා... මම එන්නම් සසර පුරා... මේ නොනිමෙන දිවි ගමනේ... නිවනේ මඟ පෙනෙන තුරා... පියතුම නැතිදා ඉඳලා... ගියෙ නෑ මා තනි කරලා... කුසගිනි මට නොම දීලා... දුක වේදනාව නිවලා... අම්මේ ඔබ බුදු වේවා...! මව් ගුණ ගී ගයනෙම් මා... මේ නොනිමෙන දිවි ගමනේ... නිවනේ මඟ පෙනෙන තුරා... අම්මේ ඔබෙ පුතෙකු වෙලා... මං එන්නම් සසර පුරා... මේ නොනිමෙන දිවි ගමනේ... නිවනේ මඟ පෙනෙන තුරා... පැටලී ලෝ මායාවෙන්... ගලවා මා අවමානෙන්... නුවණැස මගෙ පහදාලා... දියුණුවේ මඟ පෙන්නාලා... ලැබූ ඒ ආශිර්වාදේ... දිවි මාවත එළිය වුණේ... පියතුම නැතිදා ඉඳලා... ගියෙ නෑ මා තනි කරලා... කුසගිනි මට නොම දීලා... දුක වේදනාව නිවලා... අම්මේ ඔබ බුදු වේවා...! අම්මේ ඔබ බුදු වේවා...!

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs