Skip to content

Lyrics

සිංහල
මේ ලෝකේ සියල්ලෝ සිනා වෙන්නේ ඇයි දෝ බීලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ බොන්න යයි කියා මට බල කරලා මේ උසස් සමාජේ ඳුරා පානේ පෙවුවා අපේ මේ සමාජේ මැණික් බදීවී සුදු ඇදුම් අදීවී කලුයි සිත් ඔවුන්ගේ අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන් සුරූපී ලඳුන් දැන් ලබයි සැප විනෝදෙන් මේ ලෝකේ සියල්ලෝ.../ මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ රැඟුම් විනෝදෙන් දැනුයි මට දැනෙන්නේ මුලින් ගෙවපු කාලේ අලුත් වී හිතේ මේ වෙනස හොදට කෙරේ පලක් නෑ එයින්නම් මේ ලෝකේ සියල්ලෝ.../ නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන් හොදක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ දැන් මැරුණ දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ මේ ලෝකේ සියල්ලෝ.../

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs