Skip to content

Lyrics

සිංහල
මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි - උදාරයි - උදාරයි ආදරේ මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ උදාරයි - උදාරයි - උදාරයි ආදරේ මේ ජීවනයේ දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ සනසාලු ලාලන කාලේ දිවි තෙක්ම සිහි කෙරේ ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරි දෙයි මේ ජීවනයේ මුළු සංසාරේ - මේ ජීවනයේ සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා ඒ දරුවකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරයයි මේ ජීවනයේ මුළු සංසාරේ මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ උදාරයි - උදාරයි - උදාරයි ආදරේ මේ ජීවනයේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs