Skip to content

Lyrics

සිංහල
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී.... සිතුපැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක්‌ මවා මට මා අමතක වුවා සිහින පැන දිවා බලාපොරොත්තුවේ කඩතිර ඉරා පාළුව විඳ දරා... ඉවසමි දිවිතුරා... මේ ගී කාටදැයි...... එකම හිනාවට ගී දහසක්‌ බිහිවෙයි මගේ මුවින් ඇතිවුනි නම් අවබෝධෙ අද මේ විලස නොවේ කොතැනක හිටියද මෙම ලෝ තලයේ රකිමි හැම කලේ සිහිවේ හැම වෙලේ...... මේ ගී කාටදැයි......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs