Skip to content

Lyrics

සිංහල
(මේ දෑස මගේ පිංවන්තයි තේරුණේ දැන් තමයි... ) රන් රූපේ ඔබේ පෙම්වන්තයි තේරුණේ දැන් තමයි... මේ දෑස මගේ පිංවන්තයි..... ළඟ දුනුකේ මලකි දුර මානෙල් මලකි උඩවැඩියා මලකි මල් මැද මල් ළඳකි..... මේ දෑස මගේ පිංවන්තයි..... රණ මයුරා වරලයි අඬ සඳවන් නළලයි නීල උපුල් දෙනෙතයි නාරි ලතා ගමනයි...... මේ දෑස මගේ පිංවන්තයි..... හද බැඳෙනා වයසේ පහන ලෙසේ නිවසේ ඔබ සැරදේ සුවසේ පතනෙමි මං එසසේ..... මේ දෑස මගේ.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs