Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : බඹර පැටික්කි (1984) මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා මේ මාසේ පෙම් කරන්නකෝ අනාගතේ පේනා අර horoscope ඕනා පොඩ්ඩක් තව කෙට්ටු වෙන්නකෝ horoscope ඕනැ නෑ පර්ස් එකයි ඕනැ මට පොල් වත්තක් අරන් දෙන්නකෝ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා මේ මාසේ පෙම් කරන්නකෝ (පියලි කැඩීලා වැටුනා නෑඹුලු සමන් මලේ කූඩුව කැඩී ගියා වැදී සුලං සැලේ වැදී සුලං සැලේ)... (මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මගදී හරි කියා කලේ වැරදී හෙට වගේ ලඟදි දිනකී)... මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ (කෝටු කෑලි සොයාලා පරඞල් කොළ ගෙනල්ලා තාලයකට කියාලා පොඩි කුරුළු ගෙයක් සදාලා පොඩි කුරුළු ගෙයක් සදාලා)... කැදැල්ලේ උන් කිරිල්ලි අන්න ගියා ඉගිල්ලී ළමෝ ළපටි උදම් වී අර ගයා නටති මගුල් ගී මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ (ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා භාර උනා ප්‍රාණ හතක් මගේ අම්මපා)... අයියෝ මගේ සීනි බොලේ වින්දා වූ දුක් මේ දවාලේ එන්නකෝ මාගේ ප්‍රනාමේ නැලවෙන්න මාගේ තුරුල්ලේ (oh my sweety මගේ හුරුබුහුටී)... අනේ පනේ මාව දාලා යන්න නම් එපා අම්මප යන්නෙම නම් නෑ මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා මේ මාසේ පෙම් කරන්නකෝ අනාගතේ පේනා අර horoscope ඕනා පොඩ්ඩක් තව කෙට්ටු වෙන්නකෝ horoscope ඕනැ නෑ පර්ස් එකයි ඕනැ මට පොල් වත්තක් අරන් දෙන්නකෝ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා මේ මාසේ පෙම් කරන්නකෝ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා මේ මාසේ පෙම් කරන්නකෝ අනාගතේ පේනා අර horoscope ඕනා පොඩ්ඩක් තව කෙට්ටු වෙන්නකෝ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs