Skip to content

Lyrics

සිංහල
මම ගන්නෙමී කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමි මහරාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින් වලව්වේ හාමුට කියනවා මං පුංචි හාමි මගේ මනමාලි පුල්ලි ගොනා බැඳි බරබාගෙන් මම ගෙදරට කැන්දන් එමී මම එහෙම එනකොට පාර දිගේ මගේ යාළුවෝ එකතු වෙලා මල් දාලා වෙඩි ගහලා පිලිගත්තා ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා මම ගන්නෙමී .... ඉස්සර මං වාගේ උදවියටයි රජ කුමරියෝ ආලේ කලේ දැන් කාලේ මේ වාගේ බැරි ඇයිදෝ මට යතුරත් දීලයි ගියේ මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල නග්ගලා බරබාගේ මම එන්නම් මම කැන්දම් මගේ මාස්ටර් බලන්නට රජ පෙරහැර වාගේ මම ගන්නෙමී ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs